Sunday, August 1, 2010

Diyagama International Sports Complex දියගම මහින්ද රාජපක්ශ ක්‍රිඩාන්ගනය

ඔන්න ආයි මම හොද තොරතුරක් අරන් අව මම අද කියන්න යන්නෙ කොලඹට කිට්ටුව
ඉන්න අයට විවෙකයන් ඉන්න ඉරිදාවන්වල සහ සෑදෑවන් වල කෙලිදෙලෙන් ගතකරන්න
හොද තෑනක් ගෑන මෙතන නම් දියගම මහින්ද රාජපක්ශ ක්‍රිඩාන්ගනයයි මෙතන නිවුන්
ක්‍රිඩාපිටි 2ක් තියනව එකක් මලල ක්‍රිඩක ක්‍රිඩිකවන් සදහා වෙන් උන එකක් අනික් පිටිය
සාමන්‍ය ජනතාවට ක්‍රිඩාකල හෑකිය හරියට එතන වනන්තරයක් මෑද පිහිට් තෑනිතලවක්
වෑනිය නගරයෙ කාර්ය බහුල බව අහලකවත් නෑත හොද වාතාස්‍රය සිත්සෙ විද ගත හෑක.
කොලඹ වෙනත් තෑන්වල මෙන් නොව මෙතන හොද විනයක් සහ ආරක්ශාවක් ඈත.හෙතුව
හමුදා සොයුරන් ආරක්ශාවට යොදා ඈති හේයින් නමුත් පිලිපෑදිය යුතු නිති රාමුවක් ඈත.
කෑමරා බාවිතය තහනම් පොලිතින් බාවිතය තහනම් ක්‍රිකට් පිති තහනම් ඉතින් නම්බු කාර
විදිහට ඈවිත් විනොද වෙන්න. තව දෙයක් තියනවකියන්න වාහන ක්‍රිඩාන්ගනය තුලට
ඈතුල් කරන්න දෙන්නෙ නෑහෑ නමුත් වාහන නෑවත්විමට හොදට ඉඩ තියනව.
සදුද අගහරුවාද ක්‍රිඩාන්ගනය වහල
ආ තව පොඩ්ඩෙන් එතනට යන විදිහ කියන්න අමතක වෙනව ඔයාල කොලඹ පෑත්තෙන්
එනව නම් කොට්ටාවට ඈවිත් 280 හොරණ පාරෙ කිලොමීටර් 6ක් විතරයි එන්න
තියෙන්නෙ බස් එකේ එනවනම් ක්‍රිඩාන්ගනය ගාවින්ම බෑහෑතෑකි අවිස්සාවෙල්ල
පෑත්තෙන් එනවනම් හෝමගමට ඈවිත් 128 පාරෙ කිලොමිටර් 3.5ය් බස් එකේ එනවනම්
දියගමින් බහින්න ඔයාලත් යන්න මමනම් ගිය තව එකක් කියන්න අමතක උනා අලුත්ම
ක්‍රිකට් ක්‍රිඩන්ගනයක් එතන කෑලය ඈතුලෙ නිහඩවම ඉදිවෙනව.

No comments:

Post a Comment