Tuesday, July 27, 2010

Major Thomas William Rogers මේජර් තෝමස් විලියම් රොජර්ස්

ඔන්න ඉතින් ආපහු අලි කතා කියන්න මට වෙලව ලෑබුනා ලන්කාව කියන්නෙ හරියට

අලින්ගෙ රට වගේ 1800 ගනන් වල ලන්කාවෙ වල් අලි 15000-20000 අතර ප්‍රමානයක්

ඉදල තියනව මෙහෙට ඈවිත් තියනව මේජර් තෝමස් විලියම් රොජර්ස් කියල සුද්දෙක්

මෙයා මෙහෙ නඩු කාරයෙක් විදිහට කාලයක් වෑඩ කරල තියනව. මෙයාගෙ ජිවිත කාලය

තුල අලි 1400-2000 අතර ප්‍රමනයක් මරල තියනව.


කොහොමද කියනවනම් මිනිහගෙ අලි

මෑරිල්ල 1845 හපුතලෙ තානයමේදි හෙනයක් ගහල තමයි මෑරිල තියෙන්නෙ

බොහොමයක් ලන්කාවෙ ම්යගිය.සුදු ජතිකයො වගේ මෙයාගේ සිරුර නුවර එලිය

සුසානයක වල දාල සොහොනක් හෑදුවලු අදටත් එතනටත් හෙන ගහනව.


මෙතමා සොහොන

No comments:

Post a Comment