හුග දවසකින් ලියන්නෙ අපි රාවණ රාජාවලිය ගෑන ලියන්න කලින් කොහොමද ලෝකය
ඈති උනේ කියල බලමු. බුදු දහමේ සප්ත සුර්යොද්ගමන සුත්‍රයෙ කියවෙන විදිහට
කල්පයකට වරක් තමා ලෝකවිනාශය සිද්ධ වෙන්නේ ඒ විනාශ වීමට අපගේ මුලු
චක්‍රවාටයම විනාශ වනවලු එතකොට ලෝකයේ වසන ජීවීන් මැරි මැරි බ්‍රහ්ම ලෝකයේ
උපදිනවලු නැවත ලෝකය ඈතිවීමෙදි ලෝකය මුලුමනින්ම ජලයෙන් වැහිල තමා තිබිල
තියෙන්නෙ ක්‍රමයෙන් ජලය අඩු වෙලායනවලු එතකොට ක්‍රමයෙන් ජීවීය පහල වෙනවලු
ආ මේකල්පයට කියන්නේ මහා බද්‍ර කල්පය කියලලු කියන්නෙ එහෙම කියන්නෙ මේ
කල්පයෙ බුදුවරු 5ස් දෙනේක් බුදු වන නිසාලු දෑනට බුදුන් හතර දෙනෙක් කකුසද,
කෝනාගම, කාශ්‍යප, අප බුදුන් ගොතම බුදුන් බුදු වී ඈත අවසන් බුදුන් මෙතේ බුදුන්
තවමත් බුදුවී නෑත.
අර මුලින් පහල ඌ ජීවය සතුටම ආහාරය කර ගත්තලු මුල් කාලයේ පහල උන මිනිසුන්
අතර පාපය නෑතිනිසා ඒ අය කල්ප කාලාන්තරයක් දිවි ගෙවනවා එ අයගේ පරම ආයුෂ
අවුරුදු 120 වඩා බොහො වැඩිය අපි ඉදිරියට ඒගෑන කතා කරමු. ඒ අයට ලොකයේ මුලික
ලේඩ 3 නැතිලු 1 මරනය 2 වයසට යාම 3 බඩගින්න. පසු කලයේ ඒ කියන්නෙ
මහාසම්මතයෙන් මනු නම් රජ කෙනේක් ජනතාව විසින පත් කරගන්නවා ඔහු සත්‍ය
වසයෙන්ම දාර්මික රජෙක්ලු ඔහුගේ තුන්වන පරම්පරාවේ දනය එක් රැස් කිරිම නිසා බොරු
කීමෙන් ලෝකයේ මුලින්ම පාපය හට ගන්නවා එ සමගම අට අනූවක් රෝග සහ දෙසිය
තිහක් ව්යාදි ඈති වෙනවලු.
ඔයාලට හිතෙනව ඈති පසු කාලයකදි කොහොමද මේවා දැනගත්තෙ කියල ක්‍රම දෙකකට
ලෝකයා මෙවා දෑන ගත්තා 1 පුරාන රිසි වරුන් ගෙන් 2 බුදුන් දේසූ ධර්මයෙන්. පුරාන රිසි
වරු ලෞකික තලයක සිට භාවනා කර ච්ත්ත ශක්තිය දිඋනු කර පෙර බවයන් ගෑන
බෑලීමෙන් කාරනා සොයා ගත්තා නමුත් ඔඋන්ට බ්‍රහ්මගෙන් එහා බෑලිමට නොහෑකි ඌව.
බුදුන් ලෝකොත්තර තලයක සිට සිත දිඋනු කර බුදු බවට පත් ඌව ලෝකය පිලිබදව සියලු
දෙය බුදුකෙනෙකුට මුල මෑද අග සියලුම කරුනු දත හෑක නමුත් උවමනා දෙය පමනි
දේශනා කරන්නේ. මහා රිසිවරයො වේද ග්‍රන්ත මගින්ද බුදුන්ගේ දහම ත්‍රිපිටකය මගින්ද
ලෝකය හමුවෙ අදත් තියනව. ඊලග ලිපියෙන් තව දුරටත් කතා කරමු..
පහල තියෙන්නෙ ලෝකය කොහොමද අවුරුදු මිලියන ගානකට කලින් තිබුනෙ ඉදිරියේ මොකද වෙන්නේ කියල..
http://www.youtube.com/watch?v=bubUYPc0KRQ
No comments:
Post a Comment