Monday, July 26, 2010

අද ලියන්න යන්නෙ අලි ගෑන

කතාවට කියනව අලි බෑලිල්ලයි බලි බෑලිල්ලයි එපා වන්නෙ නෑහෑ කියල මම අද ලියන්න යන්නෙ අලි ගෑන මේ එලිපි පෙලේ පලමු වෑන්නයි. දෑනට ලොකයෙ ඉතිරිව ඈත්තෙ අලි වර්ග දෙකයි
1.ආසියානු අලිය Elephas maximus
2.අප්‍රිකානුඅලිය Loxodonta
ආසියානු අලිය උප විශේශ 4ක් ද අප්‍රිකාණු අලිය උප විශේශ 2ක් ද ඈත පරිනාමය අතින් ඉහලම අලියලාන්කිකඅලියයි හේතුව පරිනාමයදි කරදර කරි අවයව හෑලියි. අලියට කරදරයක් ඌ දළ ඈත්තේ ලන්කික අලින්ගෙන් සියයකට 5 පමනය එයත් පිරිමි සතුන්ටය. ඒ ප්‍රර්මානයත් ඉදිරියෙදි නෑතිව යයි ඒකට හේතුව අපේ මොඩ මිනිසුන් දල ලබා ගන්න ඈතුන් මෑරිමයි ලාන්කික අලින්ගෙත් වර්ග 2ක් ඉන්නව
1. රුහුනු ගෑටය
2.විල් අලිය
අපේ අලියෙක් අඩ් 9 පමන උසය නමුත් පොලොන්නරු ප්‍රදේශ වල අලි අඩි 10-11ක් පමණ උස ව්ය හෑක. අලියකුගේ උස අලි පා සටහනක පරිධිය මෙන් දෙගුනයකි.අලියකු දිනකට ආහර කිලො 200 පමණ ආහාරයට ගනි.අපි අපගේ අලි සම්පත රෑක ගත යුතුය මොකද මිහිතලය මිනිසුන්ට පමනක් නොව සතුන්ටත් අයිති නිසාය
අපි මෙ පරිසරයෙ අයිති කාරයා නොව බාරකාරය. මෙ පරිසරය අනාගත පරපුරට අයත් දෙයකි.
මම ඔයලට විශේස රුපයක් පහල දාල තියන්නෙ මෙ ලන්කික අපිට සම්පතකි. මේ සුදු අලිය යාල කෑලෑවෙ පලමු කලපයෙ වාසය කරනව ගෑනුසතෙක් වන මෑය තරුණ වයසෙ සතෙකි.
අනිත් ලිපියෙන් අලි ගෑන තව තොරතුරු කියන්නම්.

No comments:

Post a Comment