Wednesday, June 20, 2012

Land Home Sale & Rent Diyagama Magammana Homagama

 හෝමාගම දියගම  මාගම්මන යන නගර වලින් අඩුවට නිවස සහ ඉඩම් අපි  සොයා දෙමු අමතන්න +94712201107 

1 හෝමාගම ගාලු අදිවේගී  මාර්ගය පිවිසුමට ( කොට්ටාව \ කහතුඩුව ) සැනකින් ලගාවිය හැක.
2. කටුනායක කොලබ    අදිවේගී  මාර්ගය පිවිසුමට ( කොට්ටාව ) සැනකින් ලගාවිය හැක. 
3.නල ජලය තෙකලා විදුලිය 
4.පුළුල් මහාමාර්ග 
5. නිස්කලංක පරිසරය 
Locationhttp://www.worldplaces.net/lka/36/diyagama/

Saturday, August 7, 2010

Ravana ගේ ලංකාපුර රාජදානිය සොයා II

හුග දවසකින් ලියන්නෙ අපි රාවණ රාජාවලිය ගෑන ලියන්න කලින් කොහොමද ලෝකය
ඈති උනේ කියල බලමු. බුදු දහමේ සප්ත සුර්යොද්ගමන සුත්‍රයෙ කියවෙන විදිහට
කල්පයකට වරක් තමා ලෝකවිනාශය සිද්ධ වෙන්නේ ඒ විනාශ වීමට අපගේ මුලු
චක්‍රවාටයම විනාශ වනවලු එතකොට ලෝකයේ වසන ජීවීන් මැරි මැරි බ්‍රහ්ම ලෝකයේ
උපදිනවලු නැවත ලෝකය ඈතිවීමෙදි ලෝකය මුලුමනින්ම ජලයෙන් වැහිල තමා තිබිල
තියෙන්නෙ ක්‍රමයෙන් ජලය අඩු වෙලායනවලු එතකොට ක්‍රමයෙන් ජීවීය පහල වෙනවලු
ආ මේකල්පයට කියන්නේ මහා බද්‍ර කල්පය කියලලු කියන්නෙ එහෙම කියන්නෙ මේ
කල්පයෙ බුදුවරු 5ස් දෙනේක් බුදු වන නිසාලු දෑනට බුදුන් හතර දෙනෙක් කකුසද,
කෝනාගම, කාශ්‍යප, අප බුදුන් ගොතම බුදුන් බුදු වී ඈත අවසන් බුදුන් මෙතේ බුදුන්
තවමත් බුදුවී නෑත.
අර මුලින් පහල ඌ ජීවය සතුටම ආහාරය කර ගත්තලු මුල් කාලයේ පහල උන මිනිසුන්
අතර පාපය නෑතිනිසා ඒ අය කල්ප කාලාන්තරයක් දිවි ගෙවනවා එ අයගේ පරම ආයුෂ
අවුරුදු 120 වඩා බොහො වැඩිය අපි ඉදිරියට ඒගෑන කතා කරමු. ඒ අයට ලොකයේ මුලික
ලේඩ 3 නැතිලු 1 මරනය 2 වයසට යාම 3 බඩගින්න. පසු කලයේ ඒ කියන්නෙ
මහාසම්මතයෙන් මනු නම් රජ කෙනේක් ජනතාව විසින පත් කරගන්නවා ඔහු සත්‍ය
වසයෙන්ම දාර්මික රජෙක්ලු ඔහුගේ තුන්වන පරම්පරාවේ දනය එක් රැස් කිරිම නිසා බොරු
කීමෙන් ලෝකයේ මුලින්ම පාපය හට ගන්නවා එ සමගම අට අනූවක් රෝග සහ දෙසිය
තිහක් ව්යාදි ඈති වෙනවලු.
ඔයාලට හිතෙනව ඈති පසු කාලයකදි කොහොමද මේවා දැනගත්තෙ කියල ක්‍රම දෙකකට
ලෝකයා මෙවා දෑන ගත්තා 1 පුරාන රිසි වරුන් ගෙන් 2 බුදුන් දේසූ ධර්මයෙන්. පුරාන රිසි
වරු ලෞකික තලයක සිට භාවනා කර ච්ත්ත ශක්තිය දිඋනු කර පෙර බවයන් ගෑන
බෑලීමෙන් කාරනා සොයා ගත්තා නමුත් ඔඋන්ට බ්‍රහ්මගෙන් එහා බෑලිමට නොහෑකි ඌව.
බුදුන් ලෝකොත්තර තලයක සිට සිත දිඋනු කර බුදු බවට පත් ඌව ලෝකය පිලිබදව සියලු
දෙය බුදුකෙනෙකුට මුල මෑද අග සියලුම කරුනු දත හෑක නමුත් උවමනා දෙය පමනි
දේශනා කරන්නේ. මහා රිසිවරයො වේද ග්‍රන්ත මගින්ද බුදුන්ගේ දහම ත්‍රිපිටකය මගින්ද
ලෝකය හමුවෙ අදත් තියනව. ඊලග ලිපියෙන් තව දුරටත් කතා කරමු..
පහල තියෙන්නෙ ලෝකය කොහොමද අවුරුදු මිලියන ගානකට කලින් තිබුනෙ ඉදිරියේ මොකද වෙන්නේ කියල..

http://www.youtube.com/watch?v=bubUYPc0KRQ

Sunday, August 1, 2010

Diyagama International Sports Complex දියගම මහින්ද රාජපක්ශ ක්‍රිඩාන්ගනය

ඔන්න ආයි මම හොද තොරතුරක් අරන් අව මම අද කියන්න යන්නෙ කොලඹට කිට්ටුව
ඉන්න අයට විවෙකයන් ඉන්න ඉරිදාවන්වල සහ සෑදෑවන් වල කෙලිදෙලෙන් ගතකරන්න
හොද තෑනක් ගෑන මෙතන නම් දියගම මහින්ද රාජපක්ශ ක්‍රිඩාන්ගනයයි මෙතන නිවුන්
ක්‍රිඩාපිටි 2ක් තියනව එකක් මලල ක්‍රිඩක ක්‍රිඩිකවන් සදහා වෙන් උන එකක් අනික් පිටිය
සාමන්‍ය ජනතාවට ක්‍රිඩාකල හෑකිය හරියට එතන වනන්තරයක් මෑද පිහිට් තෑනිතලවක්
වෑනිය නගරයෙ කාර්ය බහුල බව අහලකවත් නෑත හොද වාතාස්‍රය සිත්සෙ විද ගත හෑක.
කොලඹ වෙනත් තෑන්වල මෙන් නොව මෙතන හොද විනයක් සහ ආරක්ශාවක් ඈත.හෙතුව
හමුදා සොයුරන් ආරක්ශාවට යොදා ඈති හේයින් නමුත් පිලිපෑදිය යුතු නිති රාමුවක් ඈත.
කෑමරා බාවිතය තහනම් පොලිතින් බාවිතය තහනම් ක්‍රිකට් පිති තහනම් ඉතින් නම්බු කාර
විදිහට ඈවිත් විනොද වෙන්න. තව දෙයක් තියනවකියන්න වාහන ක්‍රිඩාන්ගනය තුලට
ඈතුල් කරන්න දෙන්නෙ නෑහෑ නමුත් වාහන නෑවත්විමට හොදට ඉඩ තියනව.
සදුද අගහරුවාද ක්‍රිඩාන්ගනය වහල
ආ තව පොඩ්ඩෙන් එතනට යන විදිහ කියන්න අමතක වෙනව ඔයාල කොලඹ පෑත්තෙන්
එනව නම් කොට්ටාවට ඈවිත් 280 හොරණ පාරෙ කිලොමීටර් 6ක් විතරයි එන්න
තියෙන්නෙ බස් එකේ එනවනම් ක්‍රිඩාන්ගනය ගාවින්ම බෑහෑතෑකි අවිස්සාවෙල්ල
පෑත්තෙන් එනවනම් හෝමගමට ඈවිත් 128 පාරෙ කිලොමිටර් 3.5ය් බස් එකේ එනවනම්
දියගමින් බහින්න ඔයාලත් යන්න මමනම් ගිය තව එකක් කියන්න අමතක උනා අලුත්ම
ක්‍රිකට් ක්‍රිඩන්ගනයක් එතන කෑලය ඈතුලෙ නිහඩවම ඉදිවෙනව.

Tuesday, July 27, 2010

Major Thomas William Rogers මේජර් තෝමස් විලියම් රොජර්ස්

ඔන්න ඉතින් ආපහු අලි කතා කියන්න මට වෙලව ලෑබුනා ලන්කාව කියන්නෙ හරියට

අලින්ගෙ රට වගේ 1800 ගනන් වල ලන්කාවෙ වල් අලි 15000-20000 අතර ප්‍රමානයක්

ඉදල තියනව මෙහෙට ඈවිත් තියනව මේජර් තෝමස් විලියම් රොජර්ස් කියල සුද්දෙක්

මෙයා මෙහෙ නඩු කාරයෙක් විදිහට කාලයක් වෑඩ කරල තියනව. මෙයාගෙ ජිවිත කාලය

තුල අලි 1400-2000 අතර ප්‍රමනයක් මරල තියනව.


කොහොමද කියනවනම් මිනිහගෙ අලි

මෑරිල්ල 1845 හපුතලෙ තානයමේදි හෙනයක් ගහල තමයි මෑරිල තියෙන්නෙ

බොහොමයක් ලන්කාවෙ ම්යගිය.සුදු ජතිකයො වගේ මෙයාගේ සිරුර නුවර එලිය

සුසානයක වල දාල සොහොනක් හෑදුවලු අදටත් එතනටත් හෙන ගහනව.


මෙතමා සොහොන

Monday, July 26, 2010

අද ලියන්න යන්නෙ අලි ගෑන

කතාවට කියනව අලි බෑලිල්ලයි බලි බෑලිල්ලයි එපා වන්නෙ නෑහෑ කියල මම අද ලියන්න යන්නෙ අලි ගෑන මේ එලිපි පෙලේ පලමු වෑන්නයි. දෑනට ලොකයෙ ඉතිරිව ඈත්තෙ අලි වර්ග දෙකයි
1.ආසියානු අලිය Elephas maximus
2.අප්‍රිකානුඅලිය Loxodonta
ආසියානු අලිය උප විශේශ 4ක් ද අප්‍රිකාණු අලිය උප විශේශ 2ක් ද ඈත පරිනාමය අතින් ඉහලම අලියලාන්කිකඅලියයි හේතුව පරිනාමයදි කරදර කරි අවයව හෑලියි. අලියට කරදරයක් ඌ දළ ඈත්තේ ලන්කික අලින්ගෙන් සියයකට 5 පමනය එයත් පිරිමි සතුන්ටය. ඒ ප්‍රර්මානයත් ඉදිරියෙදි නෑතිව යයි ඒකට හේතුව අපේ මොඩ මිනිසුන් දල ලබා ගන්න ඈතුන් මෑරිමයි ලාන්කික අලින්ගෙත් වර්ග 2ක් ඉන්නව
1. රුහුනු ගෑටය
2.විල් අලිය
අපේ අලියෙක් අඩ් 9 පමන උසය නමුත් පොලොන්නරු ප්‍රදේශ වල අලි අඩි 10-11ක් පමණ උස ව්ය හෑක. අලියකුගේ උස අලි පා සටහනක පරිධිය මෙන් දෙගුනයකි.අලියකු දිනකට ආහර කිලො 200 පමණ ආහාරයට ගනි.අපි අපගේ අලි සම්පත රෑක ගත යුතුය මොකද මිහිතලය මිනිසුන්ට පමනක් නොව සතුන්ටත් අයිති නිසාය
අපි මෙ පරිසරයෙ අයිති කාරයා නොව බාරකාරය. මෙ පරිසරය අනාගත පරපුරට අයත් දෙයකි.
මම ඔයලට විශේස රුපයක් පහල දාල තියන්නෙ මෙ ලන්කික අපිට සම්පතකි. මේ සුදු අලිය යාල කෑලෑවෙ පලමු කලපයෙ වාසය කරනව ගෑනුසතෙක් වන මෑය තරුණ වයසෙ සතෙකි.
අනිත් ලිපියෙන් අලි ගෑන තව තොරතුරු කියන්නම්.

Monday, May 24, 2010